Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

SHOWROOM ASSISTANT

ප්‍රදර්ශනාගාර සහායකයින් 
හංවැල්ල, පිළිමතලාව, ත්‍රීකුණාමලය

කාර්යයන්

  • ගෘහ භාණ්ඩ ප්‍රවේශමෙන් එහා මෙහා ගෙන යාම.
  • පාරිභෝගිකයන්ට අවශ්‍ය ස්ථානවලට ගෙන ගොස් භාණ්ඩ සවිකරදීම.
  • ප්‍රදර්ශනාගාරය ඇතුළත හා ඒ අවට ශුද්ධ පවිත්‍ර කර පිරිසිදුව තබා ගැනීම.
සුදුසුකම් 
  • අදාළ ප්‍රදර්ශනාගාරයේ සිට කි.මි. 25ක් ඇතුළත ස්ථිර පදිංචිකරුවෙකු වීම සහ වයස අවුරුදු 30ට අඩු අයෙකු වීම.
මාසික ඉපැයීම රු. 17,500ට නොඅඩු

  • ආයතනය මඟින් ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමයේ හිමිකාරිත්වය.
  • සේවක අර්ථසාධක, සේවක භාරකාර අරමුදල්වල දායකත්වය.
  • වාර්ෂික ප්‍රසාද දීමනා ඇතුළු සමාගමේ අනිකුත් සුබසාධන වරප්‍රසාද.

සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පතක්, ජාතික හැඳුනුම් පත හා සියලු සහතික රැගෙන අදාළ දිනයන්හි පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පහත ලිපියන් වෙත පැමිණෙන්න.

පිළිමතලාව ප්‍රදර්ශනාගාරය
2013 ඔක්තෝබර් මස 02 වන දින 
දම්රෝ පිළිමතලාව ප්‍රදර්ශනාගාරය, නො. 18/1, ඇඹිලිමීගම, පිළිමතලාව

හංවැල්ල ප්‍රදර්ශනාගාරය
2013 ඔක්තෝබර් මස 03 වන දින 
දම්රෝ හංවැල්ල ප්‍රදර්ශනාගාරය, නො. 131/1/සී, පහළ හංවැල්ල, හංවැල්ල

ත්‍රිකුණාමලය ප්‍රදර්ශනාගාරය 
2013 ඔක්තෝබර් මස 03 වන දින 
දම්රෝ ත්‍රිකුණාමලය ප්‍රදර්ශනාගාරය, නො. 04, නුවර පාර, ත්‍රිකුණාමලය.

Post a Comment

1 Comments

  1. Hard Rock Hotel & Casino Pittsburgh - DrmCD
    Hard Rock 양산 출장마사지 Hotel & Casino Pittsburgh has 안동 출장안마 been awarded the Hard Rock Hotel & Casino Pittsburgh Casino's Best Overall Entertainment 당진 출장안마 Award.May 22, 2020 서귀포 출장안마 · 진주 출장안마 Uploaded by Hard Rock Hotel & Casino Pittsburgh

    ReplyDelete